18 Wannam

18 Wannam

Yuki Navaratne, Ravi Jay

Manali

Manali

Yuki Navaratne x Ravi Jay

Manabandu Karanawak

Manabandu Karanawak

මන බැන්දූ කාරණාවක්

Ill Mahe Kurullo

Ill Mahe Kurullo

ඉල් මහේ කුරුල්ලෝ

Article

Story of Wisithuru Mal

විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ